“ඕක දේශපාලන කුහකකම නේ. ඒ නිසා රටේ ඡනතාවට ඕන තරම් කිරිබත් කන්න තියනවා. ඔය විපක්ෂේ හඩ නගන මන්ත්රීවරුන්ට කියන්න කැමතී ඔයගොල්ලොන්ට කිරිබත් නැත්තං එන්න කිරිබත් කන්න. අපි කිරිබත් දන්සල් හදලා දෙන්නම්. දන්සල් දෙන්න හාල් තියනවා මේ රටේ.
දේවානන්ද සුරවීර – පාර්ලිමේන්තු මන්ත්රී – ඡාතික ඡනබලවේගය