මාස 15 පුරාවට ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර පැවති යුද්ධය අවසන් කරමින් දෙපාර්ශවයම සටන් විරාම ගිවිසුමකට එළඹ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. දෙරටේ ප්‍රාණ ඇපකරුවන් අදියරෙන් අදියර නිදහස් කිරීමේ එකඟතාවය මත මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ. 2023 වසරේ ඔක්තෝබර් මස 7 වැනිදා හමාස් සංවිධානය විසින් දකුණු ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමත් සමග මෙම යුද්ධය ආරම්භ විය. එහි ප්‍රතිඵලයක් ලෙස ගත වූ මාස 15 ක කාලය තුළ පලස්තීන වැසියන් 46,000 ට අධික පිරිසක් ඡිවතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
Related Posts
මුජිබුර් රහුමාන් තාජුඩින්ගේ ඝාතන නඩුව යළි අදියි
මුජිබුර් රහුමාන් අද ( 04 ) පාර්ලිමේන්තුවේදී දැක්වූ අදහස්… මේක ඉතාම වැදගත් දෙයක් මේ රටේ නීතිය ආධිපත්‍යය පිළිබඳව.ඒ හින්ද මම…
සාධාරණය ඉල්ලා ඔස්ට්‍රේලියාවේ සිට ලංකාවට ආ මව හැඬූ කදුළින් කියූ දේ
කොල්ලුපිටියේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක හත්වැනි මහලෙන් පැන විදේශකයෙකු සීයදිවි නසා ගැනීමේ පුවතක් පසුගිය හයවෙනිදා අපට වාර්තා වුණා. එම පුද්ගලයා…
කිරිබත් දෙන්න හදන මාලිමා මන්ත්‍රී
“ඕක දේශපාලන කුහකකම නේ. ඒ නිසා රටේ ඡනතාවට ඕන තරම් කිරිබත් කන්න තියනවා. ඔය විපක්ෂේ හඩ නගන මන්ත්‍රීවරුන්ට කියන්න කැමතී…