රැකියා ගිවිසුම් කඩකිරීමේ චෝදනාව මත ඊශ්‍රායලයේ සිටි ලාංකිකයන් 17 දෙනෙකු පිටුවහල් කිරීමට තීරණය කර ඇතැයි ඊශ්‍රායලයේ තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා. ඔවුන් කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා වීසා මත ඊශ්‍රායලයට ඇතළු වී පසුව බේකරි වල සේවය කරමින් සිටියදී එරට පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණා. මුල් වීසා ගිවිසුම්වල සඳහන් නොවන රැකියා කාණ්ඩවලට මාරු වීම ඊශ්‍රායලය තුළ දැඩි ලෙස තහනම් බවයි තානාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ.
Related Posts
ඩ්‍රෝනවලින් මහින්දට ගහන්න පිස්සුද?
මාධ්‍ය වේදියා – අලුත් දේශපාලන තත්වය කොහොමද ? හාල් නෑ කියලා කියනවා , ආණ්ඩුව කියනවා හාල් තියෙනව කියල . වෙලෙන්දෝ…
දුම්රිය ප්‍රමාදය වළක්වන්න අලුත් සැලැස්මක්
ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවතී සාකච්චාවේදී දුම්රිය ප්‍රමාද වීම , බදවා ගැනීමේ ගැටළු සහ තාක්ෂණික ගැටළු වැනි කරුණු…
දවුලගල සිසුවිය බේරාගැනීමට ඉදිරිපත්වූ තරුණයා කියන කතාව
මහනුවර දවුලගල ප්‍රදේශයේ දී මෙම සිසුවිය තවත් සිසුවියක සමග මහාමාර්ගයේ ගමන් කරමින් සිටියදී වෑන් රථයකින් පැමිණි පිරිසක් පැහැර ගැනීම සිදු කර තිබෙනවා.…