මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව මෙවර භූමිතෙල් හැර සෙසු කිසිදු ඉන්ධන වර්ගයක මිල සංශෝධනය කර නැහැ. ඒ අනුව රුපියල් 188 ව පැවති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 න් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 183 ක්. අද මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල සංශෝධනය වෙනවා. කෙසේ වෙතත් ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් පැවති මිලටම අලෙවි වනවා. එමෙන්ම ඩීසල් සහ සුපර් ඩිසල් ද පැවති මිලටම අලෙවි කරන බවයි ලංකා ඛනිඡ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ.
Related Posts
එක්සත් ජාතික පක්ෂයේ නව මහ ලේකම්
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ලෙස රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මිය පත් කර තිබෙනවා. පක්ෂ නායකයා රනිල් වික්‍රමසිංහ…
රෝහිත අබේගුණවර්ධන මහතාට පව් කාරයෙක් වෙන්න බැහැලු
රෝහිත අබේගුණවර්ධන පාර්ලිමේන්තුවේදී දැක්වූ අදහස්… පසුගිය රජය විසින් ලබාදුන් මත්පැන් බලපත්‍ර වයින්ස්ටෝන් තුන්සිය හැට එකක නාමලේඛන ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි…
ජනපතිගේ හොඳ වැඩේට දිලුම්ගෙන් සහාය
මේ ව්‍යාපෘතිය හොද ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයෑම ඉතාම වටිනවා. මේ වෙනකොට පරිසර අනුමැතියන් සඳහාත් යොමු කරලා විදුලිය, ඡලය ලබාදීමේ කටයුතුත්…