මෙරට ඉන්ධන මිල පහල දැමීමට නොහැකි වී ඇත්තේ රනිල් සහ කාංචන ලා එකතු වී අත්සන් කරන ලද ගිවිසුම් නිසා බව ටිල්වින් සිල්වා පවසනවා. පසුගිය ජනාධිපතිවරණ සමයේදී මාලිමාව බලයට පැමිණියහොත් මෙරට යළි දිගු තෙල් පෝලිම් සැදෙනු බවට ප්රකාශ කල පුද්ගලයන් දැන් අඩු කල තෙල් මිල ප්රමාණවත් නොවන බව පවසන බවද එතුමා මෙහිදී පැවසීය. මහියංගණය ප්රදේශයේදී පැවති දේශපාලන රැස්වීමකට එක් වෙමින් ඒ මහතා මේ බව පවසා තිබේ.
Related Posts
මන්මෝහන් සිං අභාවප්රාප්ත වෙයි
92 හැවිරිදි ඉන්දීය හිටපු අග්රාමාත්ය ආචාර්ය මන්මෝහන් සිං එරට ප්රධාන ලිබරල් ආර්ථික ප්රතිසංස්කරණවල නිර්මාතෘවරයා ලෙසයි සලකනු ලබන්නේ. 1932 වසරේ සැප්තැම්බර්…
කොළඹ ඇතුළු නාගරික ප්රදේශ රැසක පෝල් මිල ඉහළට
කොළඹ ඇතුළු නාගරික ප්රදේශ රැසක පෝල් මිල රුපියල් 200 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. ග්රාමීය ප්රදේශ වලත් පොල් ගෙඩියක මිල…
භූකම්පනය නිසා මිය ගිය ගණන වේගයෙන් ඉහළට
චීනයට අයත් ටිබෙට් රාජ්යට බලපෑ රික්ටර් මාපක ඒකක 7.1 ක ප්රභලත්වයකින් යුතු භූකම්පනය නිසා පුද්ගලයන් 53 මිය ගොස් තිබෙනවා. එරට…