ඉන්ධන සඳහා මේ වනවිට පවතින බදු සංශෝධනය නොකිරිමට රඡය තීරණය කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යවරයා ලෙස ඡනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ නිකුත් කළා. ඒ අනුව 2024 ඡනවාරි 01 දා සිට පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 72 ක්, ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 50 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 57 ක් වශයෙන් ඉන්ධන බදු ගැන රජය ගත් තීරණය මෙන්න බදු ක්‍රියාත්මක වනවා. ඡනාධිපතිවරයා නිකුත් කල ගැසට් නිවේදනයට අනුව 2025 ඡනවාරි 11 වනදා සිට අදාළ බදු ඒ ආකාරයෙන්ම ඉදිරියටත් ක්‍රියාත්මක වනු ඇති.
Related Posts
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට
ජාතික ලැයිස්තු 5ක් දෙනවා නම් එකක් අනිවාර්යෙන්ම කාන්තා එකක් දිය යුතු බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි. ඒ කාන්තා ජාතික ලැයිස්තුවට සුදුසු…
දයාසිරි ජයසේකර මැතිවරණයෙන් පසු කට අරී
මැතිවරණයෙන් පසු කට ඇරිය දයාසිරි ජයසේකර :- පළමු මැතිවරණයෙන්ම අනුර දිසානායක මහතා ජනාධිපති ලෙස පත් කළා . එතනින් පස්සේ 42%ක්…
නලීන් බණ්ඩාර අතේ පත්තු වූ සියල්ල වමාරයි
නලීන් බණ්ඩාර මන්ත්‍රීතුමා අදහස් දක්වමින් මෙසේ පැවසුවා… අපට තිබෙන තොරතුරු අනුව අක්කර තුන් ලක්ෂ අසුදාහකට ආසන්න ප්‍රමාණයක් ගොවි බිම් යට…