අර්චුනා වැඩමුළුවේ දී සමාව ඉල්ලා එළියට ඇවිත් සද්දේ දාපු හැටි

අර්චුනා

අර්චුනා මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩි වීම සම්බන්ධයෙන් දැඩි කතා බහක් ඇති වුනා. එතුමා එයට සමාව ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වුයේ මෙලෙසයි.

පැහැදිලිව කොලයක් හරි ප්‍රින්ට් කරලා දාලා තිබ්බ නම් විපක්ෂ නායක පුටුව කියල අපි එතන වාඩි වෙන්නේ නැහැ. මට කිවා පාසල් ළමයෙකුට වුනත් තේරෙනවා එතන විපක්ෂ නායක වාඩි වෙනවා කියල.

එතකොට මම කිවා සාමාන්‍යයෙන් අපේ හොස්පිටල් එකට පපුව රිදෙනවා කියල එන කොට අපි කියන්නේ නැහැ හරියටම අංක 7තේ අදට ඔයා වැටෙන්න ඕනි කියල.

මාධ්‍ය කියන ජරා කතාව නසා තමයි මිනිස්සු රවට්ටන්නේ. මට ඕනි දේවල් කරන්න බැහැ. මට කරන්න පුළුවන් අපේ මිනිස්සුන්ට ඕනි දේවල්. ඒ නිසා තමයි දෙමළ මිනිස්සු මට චන්දෙ දීලා තියෙන්නේ.

මං එනකොට විපක්ෂ නායකයෙක් තෝරලා තිබුනේ නැහැ. එතකොට කොහමද ඒක විපක්ෂ නායකගේ පුටුව වෙන්නේ. පාර්ලිමේන්තුවේ කිසිදෙයක් ඉගන ගත්තේ නැහැ. ඔක්කම පොතේ දුන්නා . ඒක ගිහිල්ල කියවන බව අර්චුනා මහතා ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *