සිවිල් පුරවැසියෙක් හැටියට නීතිය කඩ කල විට ඊට අදාළ නීතිය ක්‍රියාත්මක වන බවත් ඊට අදාල පුද්ගලයා මන්ත්‍රීවරයෙක් වීම අදාළ නොවන බවත් ප්‍රකාශ කළා. අර්චුනා මන්ත්‍රී සාමාන්‍ය ජනතාව සමග හෝ පොලීසිය සමග ගැටුමක් ඇති කර ගෙන තිබෙනවා නම් අනිවාර්යෙන්ම ඊට අදාල නීතිය ක්‍රියාත්මක වන බව කැබිනට් තීරණ දැනුම් දීමේදී පැවසුවා.
අර්චුනා මන්ත්‍රී වරයාගේ පාර්ලිමේන්තුව තුළ ඔහුගේ හැසිරීමට අදාළව කථානායක වරයාගේ මූලිකත්වයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවත් ප්‍රකාශ කළා.